Friday 24th of April 2026

English Tamil
Advertiesment


සජිත් වනජීවී සංරක්ෂණය ගැන පරිසරවේදීන් සමග හමුවක්


2025-07-19 14878

 

2020 නිර්මාණය à¶šà·… ජාතික සැලසුම කඩිනමින් à¶šà·Š‍රියාත්මක කරවීම පිළිබඳවත් අවදානය

 

(අචින්ත මධුර)

 

භාතිය ඇතාගේ ඝාතනයත් සමඟ නැවතත් අලි මිනිස් ගැටුමත් වනජිවී සංරක්ෂණයත් කෙරෙහි සුවිශේෂී අවධානයක් සමාජය තුළ ඇතිව à¶­à·’à¶¶à·š. 

මේ අවධානය කෙටි කාලයකට පමණක් සීමා නොකර දීර්ඝ කාලීනව වනජිවීන් සුරක්ෂිත කිරිමටත් අලි මිනිස් ගැටුම තුරන් කිරිමටත් අවශ්‍ය à¶šà·Š‍රියාමාර්ග ගැනීමේ වැදගත් කම පිළිබඳව මෙහිදී සාකච්චා විය. à¶’ සඳහා අලි මිනිස් ගැටුම අවම කිරිමට 2020 නිර්මාණය à¶šà·… ජාතික සැලසුම කඩිනමින් à¶šà·Š‍රියාත්මක කරවීමට රජය උනන්දු කරවීම පිළිබඳව අවධානය යොමු වූ à¶…à¶­à¶» විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට දැක්විය හැකි උපරිම දායකත්වය ව්‍යවස්ථාදායකය තුළත් ඉන් à¶´à·’à¶§à¶­à¶­à·Š දැක්වීමට විපක්ෂ නායක වරයා පැමිණ සිටි පිරිසට පොරොන්දු විය. 

පරිසරවේදීන්, පර්යේෂකයන් ඇතුළු වනජිවීන් සම්බන්ධ උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් රැසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මෙම හමුවේදී සුවිශේෂී කරුණු රැසක් අනාවරණය à¶šà¶» ගැනීමට හැකිවූ බවත් එම කරුණු නුදුරු දිනකදී පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බවත් හමුව අවසානයේදී විපක්ෂ නායක සජිත් à¶´à·Š‍රේමදාස මහතා මාධ්‍යට à¶´à·Š‍රකාශ à¶šà¶» සිටියේය. 

Advertiesment